NewsPrince Harry රජ පවුලටත් ආර්ථික අපහසුකම්

Prince Harry රජ පවුලටත් ආර්ථික අපහසුකම්

-

spot_img

Prince Harry රජ පවුලටත් ආර්ථික අපහසුකම්

මෙය, රාජකීයයන්ට පවා මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති අවධියකි. තම සුඛෝපභෝගී ජීවන රටාවට සරිලන පරිදි ආදායම පවත්වා ගැනීම හැරී සහ මේගන් යුවලට අපහසු වී ඇති බැව් පැවසෙනවා.

ඔවුන්ගේ මිල අධික ජීවන රටාව තවදුරටත් ඔවුන්ගේ ආදායමට නොගැලපෙන බැව් පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ විවාහයට පෙර මේගන් තම රංගන ජීවිතයට ද සමුදුන් නිසා ඇයටද ආදායමක් නොමැත. රාජකීයත්වයෙන් ඉවත් වීමත් සමග මේ දෙපළට රජ පවුලෙන් හිමිවන ප්‍රතිලාභ ද අහිමි වී ඇති අතර අමෙරිකාවට සංක්‍රමණය වීමත් සමග ජීවිතය අලුතින්ම පටන් ගැනීමට සිදුව තිබෙනවා.

හැරී මෑතකදී පොතක් නිකුත් කළේය. ඔහුගේ ජීවිතයේ මෙතෙක් හෙළිදරව් නොකරන ලද රහස් රැගත් එම කෘතිය අලෙවි වාර්තා තැබීමට සමත් විය. මේගන් යලිත් බ්ලොග්කරණයේ නියැලීමට තීරණය කර ඇති බවට පුවත් වාර්තා වේ. මේ සියල්ල ඔවුන්ට ප්‍රමාණවත් මුදල් රැස්කිරීම සඳහා කරන්නා වූ දේ වන්නට ඇත.

– limelight-media.com ඇසුරෙනි –

 

Latest news

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...
- Advertisement -spot_img

රත් දෝතළු – 48

රත් දෝතළු - 48 අඳුරු වූ අහසේ යාන්තමට දිස්වන මළානික සඳ එළිය දෙස මා බලාසිටියේ හිස් දෑසිනි. සවස ඇද හැළුණු...

උපන් ගෙයිම සොරකම් කළ බිළිඳියක්

උපන් ගෙයිම සොරකම් කළ බිළිඳියක් - Baby Girl ලොව උතුම්ම පදවිය මව් පදවියයි. දරුවෙක් කුසට ආ දිනයේ සිට මවක් තම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you